- ලිපිනයදඹුල්ල පාර, බකමූණ.
- දුරකථන අංකය+94
- දැක්ම2023 වනවිට මානසික සුවතාව අරමුණු කරගත් පරිසර පද්ධතියකින් හෙබි විශිෂ්ඨතම රෝහලක් බවට පත්කිරීම
- මෙහෙවරසීමිත භෞතික හා මානව සම්පත් යොදාගනිමින් නිවැරදි වෙදකමක හා ලෙන්ගතු හෙදකමක අත්දැකීමක් සේවාදායකයාට ලබාදීම

වෛද්‍ය ඩබ්.එස්.ඩී. සූරිය බණ්ඩාර මහතා
කාර්යභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
කාර්යභාර වෛද්‍ය නිලධාරී
2
වෛද්‍ය නිලධාරීන්
1
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ( ඇළහැර ප්‍රා.ලේ.කො.)
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
ටිකට් ලිපිකරු
3
උපස්ථායක - පිරිමි
2
උපස්ථායක - ගැහුණු
1
මුරකරු
3
කම්කරු - පිරිමි
3
කම්කරු - ගැහුණු
1
සනී කම්කරු
2
වාට්ටු සංඛ්‍යාව :
22
ඇඳන් සංඛ්‍යාව :
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
01
|
චර්ම රෝග සායනය
|
|
අඟහරුවාදා
|
02
|
වාත රෝග සායනය
|
|
බදාදා
|
02
|
ළමා රෝග සායනය
|
|
බ්‍රහස්පතින්දා
|
01
|
ශල්‍ය, කාන්තා රෝග සායන
|
