- ලිපිනයග්‍රාමීය ආයුර්වේද රෝහල, ගාලදිවුල්වැව
- දුරකථන අංකය+9425 38 594 19
- සමාජ මාධ්‍ය
- දැක්මවර්ෂ 2030 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වභාවික ප්‍රතිකාර ක්‍රම සහිත ආයුර්වේද පුහුණු හා සංචාරක මධ්‍යස්ථානය
- මෙහෙවරආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රම මෙන්ම ස්වාභාවික ප්‍රතිකාර පද්ධතීන් භාවිතා කරමින් ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණ හා රෝග නිවාරණ කිරීම මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම උදෙසා ප්‍රජාව දැනුවත් කිරීම හා පුහුණු කිරීම දෙස් විදෙස් සංචාරකයින් සඳහා දැනුම හා ක්‍රම සඳහා රාජ්‍ය මොඩියුලයක් ලෙස ක්‍රියාත්මක වීම

වෛද්‍ය එම්. ඒ. එන්. ප්‍රියදර්ශන මයා
කාර්යභාර වෛද්‍ය නිලධාරී ( සේවා ආවරණ)
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
කාර්යභාර වෛද්‍ය නිලධාරී
3
වෛද්‍ය නිලධාරීන්
1
ප්‍ර.සෞ.වෛද්‍ය නිලධාරීන් (නොච්චියාගම ප්‍රා.ලේ.කො.)
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
භෛසජ්ජක
1
ඖෂධ සංයෝජක
1
ටිකට් ලිපිකරු
3
උපස්ථායක
3
උපස්ථායිකා
2
මුරකරු
4
කම්කරු - පිරිමි
2
කම්කරු - වනිතා
1
සනී කම්කරු
2
වාට්ටු සංඛ්‍යාව :
30
ඇඳන් සංඛ්‍යාව :
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
බෝ නොවන රෝග සායනය
|
|
බදාදා
|
OPD
|
බෝ නොවන රෝග සායනය
|
