- ලිපිනයග්‍රාමීය ආයුර්වේද රෝහල, පදවිය.
- දුරකථන අංකය+9425 22 531 47
- සමාජ මාධ්‍ය
- දැක්මපදවිය ප්‍රදේශයේ ජනතාවට උපරිම කාර්යක්ෂම සේවාවක් සපයන ආයතනය බවට පත් කිරීම
- මෙහෙවරප්‍රාදේශීය මානව හා භෞතික සම්පත් උපරිම ලෙස උපයෝගී කරගැනීමෙන් ප්‍රජාවගේ සෞඛ්‍යය ආරක්ෂණය සඳහා දේශීය වෛද්‍ය ක්‍රම කාර්යක්ෂමව හා ඵලදායී ලෙස උපයොගී කර ගැනීමෙන් නිරෝගී ප්‍රදේශයක් නිර්මාණය කර ගැනීම

වෛද්‍ය එම්. ඩී. එරන්දි මහේෂිකා මිය
කාර්යභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
කාර්යභාර වෛද්‍ය නිලධාරී
1
වෛද්‍ය නිලධාරීන්
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ටිකට් ලිපිකරු
1
ඖෂධ සංයෝජක
3
උපස්ථායක
1
උපස්ථායිකා
1
සම්භාහක - වනිතා
2
මුරකරු
2
කම්කරු - පිරිමි
5
කම්කරු - වනිතා
1
සනී කම්කරු
2
වාට්ටු සංඛ්‍යාව
18
ඇඳන් සංඛ්‍යාව
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
අධි රුධිර පීඩන, දියවැඩියා, වකුගඩු රෝග, පිළිකා හා මානසික රෝග සායන
|
|
අඟහරුවාදා
|
OPD
|
චර්ම රෝග, සෙම් රෝග සායන
|
|
බදාදා
|
OPD
|
කැඩුම් බිඳුම්, රූපලාවන්‍ය සායන
|
|
බ්‍රහස්පතින්දා
|
OPD
|
ළමා රෝග, කාන්තා රෝග සායන
|
|
සිකුරාදා
|
OPD
|
ගුදගත රෝග, අම්ල පිත්ත රෝග සායන
|
|
සෙනසුරාදා
|
OPD
|
සන්ධි රෝග සායනය
|
