advanced divider
  • ලිපිනය ආයුර්වේද රෝහල , සිරිපුර, පොළොන්නරුව.
  • දුරකථන අංකය+9427 20 537 98
advanced divider
  • දැක්මප්‍රදේශයේ උපරිම මහජන සෞඛ්‍ය සංරක්ෂණ සේවා සපයන විශිෂ්ටතම ආයතනය බවට පත් කිරීම
  • මෙහෙවරදේශීය හා ආයුර්වේද චිකිත්සා ක්‍රම ඇසුරින් රෝගී ජනතාවගේ නිරෝගි බව ඇති කිරීමත් උපදේශනාත්මක සේවා සැපයීමෙන් ආයුර්වේදානුකූලව නිරෝගී දිවි පෙවෙතක් ඇති කිරීමත් එමගින් ජනතාවට සුව සෙත සැලසීම

වෛද්‍ය ඒ. එච්. පී. එන්. ද සිල්වා මිය

කාර්යභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

කාර්යභාර වෛද්‍ය නිලධාරී

1

වෛද්‍ය නිලධාරීන්

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

භෛසජ්ජක

1

ඖෂධ සං‌යෝජක

1

ටිකට් ලිපිකරු

3

උපස්ථායක - පිරිමි

2

උපස්ථායක - ගැහැණු

3

කම්කරු - පිරිමි

2

කම්කරු - ගැහැණු

1

මුරකරු

1

සනීපාරක්ෂක කම්කරු

2

වාට්ටු සංඛ්‍යාව :

30

ඇඳන් සංඛ්‍යාව :

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
01
වකුගඩු, මධුමේහ හා මානසික රෝග සායන
අඟහරුවාදා
02 / 03
චර්ම රෝග / කැඩුම් බිඳුම් සායන
බදාදා
02 / 03 / 02
කශේරුක රෝග / වාත රෝග, ශල්‍ය රෝග, චර්ම රෝග / හෘද රෝග, අධි රුධිර පීඩන ‌රෝග සායන
බ්‍රහස්පතින්දා
02 / 03
වාත රෝග / කාන්තා රෝග සායන
සිකුරාදා
03 / 02
කැඩුම් බිඳුම් ‌/ ළමා රෝග සායන
සෙනසුරාදා
01 / 03
මානසික උපදේශන / අම්ල පිත්ත රෝග සායන