- මධ්‍යම බෙහෙත් ශාලාවේ නමඅත්තනකඩවල ආයුර්වේද මධ්‍යම බෙහෙත්ශාලාව
- දැක්මප්‍රදේශවාසී ජනතාවගේ මූලික සෞඛ්‍ය අවශ්‍යතාවලදී ඔවුන් මුලින්ම යොමුවන සෞඛ්‍ය මධ්‍යස්ථානය බවට පත්වීම
- මෙහෙවරනීරෝගී ජනතාවගේ නීරෝගී බව ආරක්ෂා කිරීමත්, රෝගී ජනයා ඉන් මුදවා ගැනීමත් උදෙසා ආකර්ශනීය ප්‍රතිකාර සහ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, ප්‍රතිකාර පිණිස පැමිණෙන රෝගීන් උදෙසා ඉතාමත් දර්ශනීය පරිසරයක සිට සෞඛ්‍ය සේවා සැපයීම
- ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, අත්තනකඩවල.
- දුරකථන අංකය+9471 214 5185
- සමාජ මාධ්‍ය

වෛද්‍ය ඒ.එම්.වයි.එම්. අබේසිංහ මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී
වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1
ස්ථානභාර වෛද්‍ය නිලධාරි
වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1
ඖෂධ සංයෝජක
1
කම්කරු
වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
|
දිනය
|
කාමර අංකය
|
සායනය
|
|---|---|---|
|
සඳුදා
|
OPD
|
බෝනොවන රෝග සායනය
|
