• මධ්‍යම බෙහෙත් ශාලාවේ නමතලාව ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව
  • දැක්මආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලින් නිරෝගිමත් සමාජයක් හා බැඳුණු මධ්‍යම බෙහෙත් ශාලාවක් බිහි කිරීම
  • මෙහෙවරආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අවශ්‍යතාවය දැනවීම් තුලින් මධ්‍යම බෙහෙත් ශාලාව කරා පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාත්මක ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරමින් ඔවුන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතාවයට සරිලන පරිදි පලදායි සේවාවක් සැපයීම
advanced divider
  • ලිපිනයආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව, අන්දරවැව පාර, තලාව.
  • දුරකථන අංකය+9471 627 2920
  • සමාජ මාධ්‍ය
Moic gn 742x1024

වෛද්‍ය ජී. කේ. සමාධි මහේෂා මිහිවන්ති මිය
ස්ථානභාර වෛද්‍ය නිලධාරී

වෙනත් තොරතුරු
සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් ගණන
1

ස්ථානභාර වෛද්‍ය නිලධාරි

1

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

වෙනත් තොරතුරු
කාර්යමණ්ඩල තොරතුරු
1

ඖෂධ සංයෝජක

වෙනත් තොරතුරු
පවත්වන සායන පිළිබඳ විස්තරයක්
දිනය
කාමර අංකය
සායනය
සඳුදා
OPD
බෝනොවන රෝග සායනය
අඟහරුවාදා
OPD
සන්ධි රෝග සායනය
advanced divider