WhatsApp Image 2022 09 09 at 10 08 42 AM

කොරියානු CERAGEM ආයතනය විසින් මින්නේරිය රෝහල වෙත රෝගී සත්කාර සේවා පුළුල් කිරීම සඳහා 2022.09.06 දින Massage bed පරිත්‍යාග කිරීමක් පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *