දැක්ම

නිරෝගීත්වයෙන් සපිරි රජරටක්.

මෙහෙවර

හිතායු, සුඛායු, දීර්ඝායුෂයෙන් යුත් ජන සමාජයක් උදෙසා ජනතාවගේ ආයුර්වේදීය දැනුම ප්‍රවර්ධනය කරමින් ඒ සඳහා ඉලක්කගත ක්‍රියාකාරකම් මගින් ආයුර්වේද ජීවන දර්ශනය ජන ජීවිතය තුළ ප්‍රතිස්ථාපනය කිරීම.

විශේෂ අරමුණු

ආයුර්වේද දැනුම ජන සමාජය තුළ ප්‍රචලිත කිරීම මගින් අනාගතයේ ඇතිවිය හැකි සෞඛ්‍ය අභියෝගවලට ශක්තිමත්ව මුහුණදිය හැකි නිරෝගිමත් පරපුරක් රටට දායාද කිරීම.

උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍යය - සැකෙවින්

2026 ජනවාරි - අගෝස්තු

7

කලාප

29

ප්‍රා. ලේ. කොට්ඨාශ

36

ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්

1619

වැඩසටහන්

65398

ප්‍රතිලාභීන්

407

ජංගම සායන

671

NCD සායන

175

MOIC සේවා ආවරණ

අප‌ගේ ප්‍රජා සෞඛ්‍ය සේවාවන්

වාර්ෂික සාරාංශය

කලාප සාරාංශය (2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා)

  • 01 නැනුප කලාපය
4

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

8

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

228

වැඩසටහන්

7715

ප්‍රතිලාභීන්

64

ජංගම සායන

60

බෝ නොවන රෝග සායන

  • 02 තඹුත්තේගම කලාපය
5

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

6

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

474

වැඩසටහන්

28077

ප්‍රතිලාභීන්

103

ජංගම සායන

151

බෝ නොවන රෝග සායන

  • 03 කැකිරාව කලාපය
5

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

6

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

342

වැඩසටහන්

12438

ප්‍රතිලාභීන්

81

ජංගම සායන

112

බෝ නොවන රෝග සායන

  • 04 කහටගස්දිගිලිය කලාපය
4

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

3

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

197

වැඩසටහන්

5179

ප්‍රතිලාභීන්

49

ජංගම සායන

103

බෝ නොවන රෝග සායන

  • 05 කැබිතිගොල්ලෑව කලාපය
4

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

3

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

158

වැඩසටහන්

5069

ප්‍රතිලාභීන්

51

ජංගම සායන

149

බෝ නොවන රෝග සායන

  • 06 හිඟුරක්ගොඩ කලාපය
4

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

5

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

180

වැඩසටහන්

4498

ප්‍රතිලාභීන්

55

ජංගම සායන

49

බෝ නොවන රෝග සායන

  • 07 දිඹුලාගල කලාපය
3

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ

3

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්

40

වැඩසටහන්

2422

ප්‍රතිලාභීන්

4

ජංගම සායන

46

බෝ නොවන රෝග සායන

advanced divider

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා

භාගත කිරීම්

ඖෂධ ඇණවුම්

2026 අවසන් කාර්තුව

ප්‍රගමන වැඩසටහන්

ආකෘති පත්‍රය

සංශෝධිත වැඩසටහන්

ආකෘති පත්‍රය

වැඩසටහන්

කාර්ය දර්ශකය

වෙද පරම්පරා

තොරතුරු ආකෘති පත්‍රය

සායනික පරීක්ෂා

ආකෘති පත්‍රය

පාරිභෝජ්‍ය ද්‍රව්‍ය

ආකෘති පත්‍රය

ලියාපදිංචිය

අළුත් කිරීම