16

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාන්තා වාට්ටුව පිළිසකර කර රෝගී සත්කාර සේවා සඳහා විවෘත කිරීම හා නව පංචකර්ම ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් 2022.01.10 දින දානමය පුණ්‍ය කර්මයක් සහ සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කරන ලදී. 

මේ සඳහා ප්‍රදේශයේ ආයුර්වේද ප්‍රවර්ධන සමාජයේ සාමාජික සාමාජිකාවන්, වෙළඳ ප්‍රජාව හා රෝහල් කාර්ය මණ්ඩලය බැතිබර දායකත්වය ලබා දෙන ලදී.

Comments are disabled