දැක්ම

සොබාදහමට අනුකූල වූ ආයුර්වේදයෙන් නිරෝගිමත් ජනතාවක්, සමෘද්ධිමත් පළාතක්.

advanced divider

මෙහෙවර

ආයුර්වේද දර්ශනය අර්ථවත් ලෙස උපයෝගී කර ගනිමින් රෝග නිවාරණ, ප්‍රතිකාර හා පර්යේෂණ සේවා වැඩි දියුණු කිරීම, පාරම්පරික වෛද්‍ය ක්‍රමය හා ඖෂධීය ශාක වගාව සංරක්ෂණය හා ප්‍රවර්ධනය සහ ඖෂධ නිෂ්පාදනය ගුණාත්මකව ඉහල නැංවීම විනිවිදභාවයෙන් හා ආයුර්වේද සේවාවේ හා අනෙකුත් පාර්ශවකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් යුතුව ක්‍රියාවට නැංවීම.

මහීපාල හේරත් මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

එල්.ජේ.එම්.ජි.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා

ප්‍රධාන ලේකම්තුමා

කේ.එම්.එස්.ඩී. ජයසේකර මිය

පළාත් සෞඛ්‍ය ලේකම්තුමිය

Dr danapala - sir 2

වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා

පළාත් ආයුර්වේද කොමසාරිස් තුමා

 

ප්‍රජා සෞඛ්‍ය සේවා වැඩසටහන්

උතුරු මැද පළාත තුල ජීවත්වන ජනතාවගේ නිරෝගීභාවය ඉහළනංවමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනු වස්  ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන්, ප්‍රායෝගික පුහුණු, වැඩමුළු ආදී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආයුර්වේදානුකූල මූලධර්ම වලට අනූකූලව ජීවන රටාවේ ධනාත්මක වෙනස්කම් ඇතිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම හා සෞඛ්‍ය පහසුකම් වෙත ලඟාවීමට දුෂ්කර වූ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා සෞඛ්‍ය උපදේශණ සේවා ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති.

ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වල සාරාංශ තොරතුරු නැරඹීම සඳහා මෙම සිතියම මගින් පිවිසෙන්න.

දැන්වීම් පුවරුව

ඉදිරි වැඩසටහන්...

පුවත් හා විශේෂාංග

2021 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ ජයග්‍රහකයන්

2021 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ ජයග්‍රහකයන්

2021 වර්ෂයේ පැවැත්වූ ජාතික ඵලදායීතා තරඟාවලියේදී උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ආයතන කිහිපයක්ම ජයග්‍රහන ලබා ගැනීමට සමත්විය. එහි සම්මාන උළෙල 2022 වර්ෂෂයේ පවත්වන ලද අතර එහි දී සම්මාන දිනාගත් ආයතන වල විස්තර

Read More
නව පළාත් සෞඛ්‍ය ලේකම්තුමියගේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාව.

නව පළාත් සෞඛ්‍ය ලේකම්තුමියගේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාව.

උතුරු මැද පළාත් නව සෞඛ්‍ය ලේකම්තුමිය වන කේ.එම්.එස්.ඩී. ජයසේකර මිය, 2022. 11. 11 දින ‌උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අතර එතුමිය සමග පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ

Read More
මින්නේරිය රෝහල වෙත CERAGEM ආයතනය වෙතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම – 2022

මින්නේරිය රෝහල වෙත CERAGEM ආයතනය වෙතින් වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම – 2022

කොරියානු CERAGEM ආයතනය විසින් මින්නේරිය රෝහල වෙත රෝගී සත්කාර සේවා පුළුල් කිරීම සඳහා 2022.09.06 දින Massage bed පරිත්‍යාග කිරීමක් පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More
පොසොන් දින වැඩසටහන්

පොසොන් දින වැඩසටහන්

බු.ව. 2565 පොසොන් පුර පසළොස්වක පොහොය දින ( 2022.06.14 ) නිමිත්තෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ අනුරාධපුර පළාත් ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් රුවන්වැලි සෑ ‌පුදබිම අසල පෙත් මගෙහි  ඔසු පැන් දන්සලක් හා

Read More
ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව – 2022

ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාව – 2022

උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ඔසු උයන් අධ්‍යන චාරිකාව - 2022 ( අදියර 1 )ස්ථානය: ගිරාඳුරු කෝට්ටේ ආයුර්වේද ඔසු උයන දිනය : 2022.02.10උතුරු මැද පළාත් ආයුර්වේද සංරක්ෂණ සභා වල ලියාපදිංචි

Read More
ජාතික නිදහස් දින සමරුව නිමිත්තෙන් රුක් රෝපණය

ජාතික නිදහස් දින සමරුව නිමිත්තෙන් රුක් රෝපණය

2022 පෙබරවාරි 04, 74 වන ජාතික නිදහස් දින සමරුම වෙනුවෙන් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු භූමි පරිශ්‍රයේ දී පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන්ගේ මූලිකත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

Read More
රාජංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රයේ නව බාහිර ප්‍රථිකාර ඒකකය විවෘත කිරීම

රාජංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රයේ නව බාහිර ප්‍රථිකාර ඒකකය විවෘත කිරීම

රාජාංගනය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා පරිශ්‍රය සඳහා ආයුර්වේද ප්‍රවර්ධන සමාජයේ මූලිකත්වයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කරන ලද 2022.01.31 දින නව බාහිර රෝගී ප්‍රතිකාර අංශය පෙ.ව. 9.45 ට විවෘත කිරීම සිදු කරන

Read More
හෙළ වෙදැදුරු අභිනන්දන උළෙල – 2021

හෙළ වෙදැදුරු අභිනන්දන උළෙල – 2021

උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා පවත්වන වාර්ෂික උපහාර උළෙල - 2021  ස්ථානය: පළාත් සභා ශ්‍රවණාගාරය දිනය : 2022.01.24  උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.24 දින උදෑසන 9.00ට උතුරු මැද පළාත්

Read More
තඹුත්තේගම රෝහලේ කාන්තා වාට්ටුව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම හා නව පංච කර්ම ඒකකය විවෘත කිරීම

තඹුත්තේගම රෝහලේ කාන්තා වාට්ටුව ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම හා නව පංච කර්ම ඒකකය විවෘත කිරීම

තඹුත්තේගම ග්‍රාමීය ආයුර්වේද රෝහලේ කාන්තා වාට්ටුව පිළිසකර කර රෝගී සත්කාර සේවා සඳහා විවෘත කිරීම හා නව පංචකර්ම ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් 2022.01.10 දින දානමය පුණ්‍ය කර්මයක් සහ සෙත් පිරිත් සජ්ජායනාවක් සිදු කරන ලදී. මේ සඳහා ප්‍රදේශයේ

Read More
රෝහල් කාර්යමණ්ඩල පුහුණු වැඩසටහන් – 2021

රෝහල් කාර්යමණ්ඩල පුහුණු වැඩසටහන් – 2021

මානසික සුවය හා පෞරුෂ සංවර්ධනය පුහුණු වැඩසටහන ස්ථානය: පළාත් ආයුර්වේද රෝහල් ශ්‍රවණාගාරය දිනය : 2021.10.25/26/27/28/29/30

Read More
ලියාපදිංචි නොවූ පාරම්පරික වෛද්‍යවරුන්ගේ විභාග පුහුණු වැඩසටහන් – 2021

ලියාපදිංචි නොවූ පාරම්පරික වෛද්‍යවරුන්ගේ විභාග පුහුණු වැඩසටහන් – 2021

ස්ථානය : පළාත් ආයුර්වේද රෝහල් ශ්‍රවණාගාරය දිනය: 2021. 08.17 සිට 2021.08.19 දක්වා

Read More
රෝහල් සහ  කාර්ය මණ්ඩල පුහුණුව – 2021

රෝහල් සහ කාර්ය මණ්ඩල පුහුණුව – 2021

ස්ථානය: පුලතිසි වෙද මැදුර, ජයන්තිපුර, බැඳිවැව.දිනය: 2021/11/29 to 2021/12/02

Read More
PREV NEXT
advanced divider

අධීක්ෂණය

උතුරු මැද පළාත් ආයුර්වේද දෙපර්තමේන්තුව

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content