හෙළ වෙදැදුරු අභිනන්දන උළෙල – 2021


උතුරු මැද පළාතේ සංරක්ෂණ සභාවලට සම්බන්ධ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සඳහා පවත්වන වාර්ෂික උපහාර උළෙල – 2021 

ස්ථානය: පළාත් සභා ශ්‍රවණාගාරය

දිනය : 2022.01.24 

උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.24 දින උදෑසන 9.00ට උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පාරම්පරික ‌වෛද්‍යවරුන් ඇගයීම සඳහා වන උපහාර උළෙලක් පවත්වන ලදී. එහිදී පාරම්පරික වෛද්‍යවරුන් සඳහා රු. 5000/= ක් වටිනා චෙක්පත් ලබාදීම සිදුකෙරිණි. 

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් පිටුවතොරතුරුපුවත්විමසීම්
Skip to content